කොරෝනා රෝගීන් ගණන 452ක් දක්වා ඉහළට

මෙරට නව කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්යාව 452ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්යා අංශය සඳහන් කර සිටී. ඒ අනුව අද (25) දිනයේ මේ වන විට කොරෝනා ආසාධිත රෝගීන් 32ක් වාර්තා වී ඇත.