ඊයේ (29) දිනය තුළ පමණක් මෙරටින් කොරෝනා ආසාධිතයින් 30 දෙනෙක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 649 දක්වා ඉහල ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටී.
එම කොරෝනා රෝගීන් 30 දෙනා ගෙන් 22 ක්ම නාවික හමුදාවේ සාමාජිකයින් බවටයි යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටින්නේ. මීට අමතරව කොරෝනා ආසාධනය වූ නාවික සෙබළුන් ඇසුරු කළ පුද්ගලයින් 7 දෙනෙකුත්, නිරෝධායනය සදහා ගුණසිංහපුරයේ සිට රැගෙන ගිය පුද්ගලයෙකුත් එම 30 දෙනාට ඇතුලත් වේ.