නව කොරෝනා වෛරසය ආසාධිතයින් 08 දෙනෙක් ඊයේ (25) රාත්‍රී කාලයේදී හදුනාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටී. ඒ අනුව මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 460ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනය තුළ පමණක් ආසාධිතයින් 40ක් වාර්තා වී තිබේ.
2020-04-26

© 2019-2020 LKReports.com