Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීමක්
Background for a hot summer or heat wave, orange sky with with bright sun and thermometer

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බ්‍රහස්පතින්දා (30) සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ උපදේශනයක් නිකුත් කරමින්, නැගෙනහිර පළාතේ සහ දිස්ත්‍රික්ක පහක ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්ව දර්ශකය “අවධානය යොමු කළ යුතු මට්ටම” (Caution Level) දක්වා ඉහළ යා හැකි බවට අනතුරු අඟවා තිබේ.

මෙම උපදේශනය නැගෙනහිර පළාතට අමතරව කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව, පොළොන්නරුව සහ මොනරාගල යන දිස්ත්‍රික්ක සඳහා අදාළ වේ.

මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය පිළිබිඹු කරන උෂ්ණත්ව දර්ශකය (Heat Index) දිවා කාලයේදී ඇතැම් ප්‍රදේශවල අවධානය යොමු කළ යුතු මට්ටමට ළඟා විය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

පවතින උණුසුම් කාලගුණ තත්ත්වයෙන් ඇති විය හැකි බලපෑම් අවම කර ගැනීම සඳහා අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *