ඇස්ට්රාසෙනෙකා එන්නතේ දෙවන මාත්රාව අද සිට.

රාජ්යය අමාත්ය මහාචාර්ය චන්න ජයසුමන ප්රකාශ කළේ,ඔක්ස්ෆර්ඩ් ඇස්ට්රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්රාව අද සිට සෞඛ්ය සේවකයින්ට ලබාදීමට තීරණය කර ඇති බවයි.