අමාත්‍යාංශ කිහිපයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පවතින බව සඳහන් කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව මුදල්, තාක්ෂණ, ආයෝජන ප්‍රවර්ධන, කාන්තා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් යන අමාත්‍යාංශ ජනාධිපතිවරයාගේ විෂය පථය යටතේ පවතිනු ඇත.