අමාත්‍යාංශ 4ක් ජනපති යටතේ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

අමාත්‍යාංශ කිහිපයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පවතින බව සඳහන් කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මුදල්, තාක්ෂණ, ආයෝජන ප්‍රවර්ධන, කාන්තා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් යන අමාත්‍යාංශ ජනාධිපතිවරයාගේ විෂය පථය යටතේ පවතිනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *