Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
පෝට් සිටියෙන් පොරොන්දු වුණේ සයිබර් ජාවාරම්කරුවන්ගේ කේන්ද්‍රයක් වෙන්න නෙවෙයි”: විදේශිකයන්ගේ වීසා සහ සමාගම් දැඩිව පරීක්ෂා කරන්නැයි හිටපු කථානායකගෙන් අනතුරු ඇඟවීමක්TIN අංකය අනිවාර්ය වීමත් සමඟ දේශීය ආදායම් කාර්යාල ඉදිරිපිට දිගු පෝලිම්: වෙබ් අඩවියත් ක්‍රියාවිරහිත වෙයිශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම උදෙසා සිංගප්පූරු මාධ්‍ය නියෝජිතයින් පිරිසක් මෙරට අධ්‍යයන සංචාරයක නිරත වෙයිඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදී
ප්‍රවෘත්ති

අමාත්‍ය ටිරාන් අලස්ට බැණ වැදුණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගනී.

අමාත්‍ය ටිරාන් අලස්ට බැණ වැදුණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගනී.

අමාත්‍ය ටිරාන් අලස්ට බැණ වැදුණු බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ලංකාදීපයට වාර්තා වේ.

වාර්තාවට අනුව මෙම සිද්ධිය සිදුව ඇත්තේ බ්‍රහස්පතින්දා (3) දින කොළඹ 5 පෞද්ගලික රෝහලකදී අමාත්‍යවරයා බෙහෙත් ගැනීමට පැමිණි අවස්ථාවේදීය.

අමාත්‍යවරයා දුටු එම සැකකරු ඔහුට බැණ වදින්නට පටන් ගෙන ඇති බවද පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් එම ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරීන් නාරාහේන්පිට පොලිස් ස්ථානයට පැමිණිලි කිරීමෙන් පසු පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කොළඹ 5 අන්දරවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර නාරාහේන්පිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *