QR කේත ඉන්ධන සලාකන ක්‍රමය අප්‍රේල් 10 වැනිදා සිට අවසන් කිරීමට පියවර…

QR කේත ඉන්ධන සලාක ක්‍රමය අප්‍රේල් 10 වැනිදා සිට අවසන් කිරීමට කටයුතු කරමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව උපුටා දක්වමින් NewsFirst වාර්තා කළේය.

ජාතික ඉන්ධන බලපත්‍ර ද්වාරය යටතේ හඳුන්වා දුන් QR කේත ක්‍රමය මාස තුන හතරකින් අවලංගු කරන බවත් සාමාන්‍ය තත්ත්වය යටතේ අඛණ්ඩව ඉන්ධන සැපයීමට රටට හැකි වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පසුගිය සතියේ ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *