PHI ට කෙල ගැසූ පුද්ගලයාට වැඩ වරදී.

පසුගිය (2)දින කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු රෝහල් ගතකිරීමට යාමේදී සෞඛ්‍ය නිළධාරියන්ට අපහාස වන ලෙස කතාකරමින් රාජකාරියට බාදාකර එම නිළධාරියන්ට කෙළගැසීමේ සිද්ධියක් වාර්ථාවිය.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක,  අජිත් රෝහණ මහතා සඳහන් කළේ නිරෝධායන නීති වලට අනුකූලව සහ රාජ්‍ය නිලධාරියෙකුගේ රාජකාරියට බාධාකිරීම යන කරුණු යටතේ සැකකරුට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පියවර ගත් බවය.

මේ වන විට සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *