Tuesday, November 3, 2026

Sri Lanka Breaking News | LKREPORS | Sri Lankan Breaking News

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

නවතම පුවත්

ධීවර යාත්‍රාවකින් කිලෝග්‍රෑම් 123 ක් හෙරොයින් සොයා ගැනේ – බේරුවලට ආසන්න මුහුදේදී තවත් යාත්‍රාවක් අත්අඩංගුවට

දෙවුන්දරට ​​දකුණින් පිහිටි මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවක හෙරොයින් කිලෝග්‍රෑම් 123 කට ආසන්න ප්‍රමාණයක් රැගෙන යමින් සිටි බවත්, එහි ඇස්තමේන්තුගත වීදි වටිනාකම රුපියල් බිලියන 3 කට…

රනිල් සිංගප්පූරුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරයි. වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගොස් සිටි බැවින් වික්‍රමසිංහ මහතා ඔහුගේ…

QR කේතය දින නියමයක් නොමැතිව පවතිනු ඇත

මැදපෙරදිගින් පසු ගෝලීය ආර්ථිකයේ අවිනිශ්චිතතාවයක් මධ්‍යයේ රජය විසින් හඳුන්වා දෙන ලද ජාතික ඉන්ධන බලය පැවරීමේ පද්ධතිය (QR කේතය) අවිනිශ්චිත කාලයක් සඳහා දිගටම පවතිනු ඇති අතර, අනාගතයේදී එය ඩිජිටල්…

ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් දිනෙන් දින ඉන්ධන සැපයුම් මාර්ග අඩපන වෙමින් තිබීමත් රට තුළ ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තිබීම හේතුවෙන් රට තුළ පවතින ඉන්ධන සංචිත ප්‍රවේශම්…

අපරාධ මඩින්න චීන -ලංකා සහයෝගයක්

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ මහජන චීන ජනරජයේ ජාතික ආගමන පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය Zhang Yong මහතා ප්‍රමුඛ චීන දූත පිරිස අතර සාකච්ඡාවක් මහජන…

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග පෝලිමක්?

අගමැතිනී හරිනි අමරසූරිය කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ බලශක්ති ඇමති කුමාර ජයකොඩි යන මහත්ම මහත්මීන්ට විරුද්ධව ළඟදීම විශ්වාසභංග යෝජනා බාරදීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය තීරණය කර ඇත.…

ගෙදර සිට වැඩ ක්‍රමය නැවත කරළියට ?

බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස, රාජ්‍ය අංශයේ ඇතැම් සේවකයන් ගෙදර සිට සේවා කටයුතු සඳහා සම්බන්ධ කිරීමේ වැඩපිළිවෙල (Work From Home ) ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත. මේ…

දැඩි රස්නය මැයි 25 තෙක්

උෂ්ණාධික කාලගුණික තත්වය එළැඹෙන මැයි 25 වැනිදා තෙක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැඩි රස්නයක් පවතින…

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියේ කෙටුම්පත ඇමතිට පිළිගන්වයි

දිගු කාලීන පුළුල් උපදේශන ක්‍රියාවලියකින් අනතුරුව සකස් කරන ලද “ශ්‍රී ලංකාවේ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියේ” සංවර්ධිත කෙටුම්පත (Advanced Draft)  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ජනමාධ්‍ය නියෝජ්‍ය…

මරදගහමුල සහලින් පිරෙයි

සහල් මිල තීරණය කරන මෙරට විශාලතම සහ ප්‍රධානතම සහල් වෙළෙඳ පොළ ලෙස සැලකෙන මරදගහමුල ගබඩා සංකීර්ණය දැන් සහලින් පිරී ඇතැයි වෙළෙඳ වාණිජ හා සම්ප්‍රකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ…