අසත්‍ය සමාජ මාධ්‍ය පණිවිඩ සම්බන්ධයෙන් පොලිසිය මහජනතාවට අනතුරු අඟවයි
පොලිසියට අසත්‍ය ලෙස ආරෝපණය කර සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පණිවිඩයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ. බලධාරීන් ප්‍රකාශ කළේ මෙම පණිවිඩය කිසිදු නිල නාලිකාවක්…
