“ඉන්දියානු සමාගමට ලබා දුන් ඩිජිටල් හැඳුනුම්පත් ටෙන්ඩරය පිළිබඳ වාර්තා පැහැදිලි කරන්න” – චමල් සංජීව
ශ්රී ලංකාවේ යෝජිත ඩිජිටල් හැඳුනුම්පත් ව්යාපෘතියේ ටෙන්ඩරය ඉන්දියානු සමාගමකට ලබා දෙන බවට පළ වන වාර්තා රජය වහාම පැහැදිලි කළ යුතු බව ජාතික වෘත්තීය සමිති සහ සිවිල් පෙරමුණේ කැඳවුම්කරු…
