Saturday, October 31, 2026

Sri Lanka Breaking News | LKREPORS | Sri Lankan Breaking News

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

නවතම පුවත්

අගමැතිනිය පොදු රද මඬුලු මහලේකම්වරිය හමු වෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  ලන්ඩනයේ මාල්බරෝ මන්දිරයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය ජාතීන්ගේ මහලේකම් ෂර්ලි අයෝර්කෝර් බොච්වේ මහත්මිය හමුවිය. 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් (COL) පාලක මණ්ඩලයේ 43 වන රැස්වීමට සහභාගී වීම…

හෙළිකොප්ටර් නඩුවෙන් තාඹුගල නිදහස්

හෙලිකොප්ටරයක් මිලදී ගැනීමේ දී රුපියල් කෝටි 07 ක් වංචා කළේ යැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවරු නඩුවේ කෝටිපති ව්‍යාපාරික ,අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාඹුගල නඩුවෙන් නිදහස්…

අර්බුදය කළමනාකරණය කරන ශක්තිය රජය සතුයි – ජනාධිපති

මැදපෙරදිග  යුද තත්ත්වය හමුවේ ඇතිව තිබෙන  අර්බුදය කළමනාකරණය කර ගැනීමේ ශක්තිය රජය සතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. 2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් රටේ යළි ඇති…

කැලණි මිටියාවතේ පාසල් ගැන තීරණයක්

සුළු ගංවතුර තත්වය හේතුවෙන් කැලණි මිටියාවතේ පාසල් ගණනාවක්  වසා දැමෙනු ඇතැයි  අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය  මදුර සෙනෙවිරත්න මහතා පැවසීය. නිලධාරීන්  ගංවතුර අවදානම  සම්බන්ධයෙන් සොයා බැලීමක් කරගෙන යන බවත්  ඉන්…

නොරොච්චෝලේ පරිසර විනාශය හොයන්න අනුකාරක සභාවක්

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් පරිසරයට සිදුවන බලපෑම් සොයා බැලීම සහ ඒ සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අනුකාරක සභාවක් පත් කර  අැත මෙම අනුකාරක සභාව පත් කරනු ලැබ  ඇත්තේ පරිසරය,…

රුපියල පහළ යෑමෙන් ගැටලුවක් නෑ

රුපියල  පහළ යෑමෙන් ගැටළුවක් ඇති නොවන බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය  අනිල්  ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය වාහන ආනයනය නතර කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයිද  නියෝජ්‍ය අමාත්‍යවරයා…

නායක හමුවකට විපක්ෂයේ ඉල්ලීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි

ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු ගැන  සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද   කැඳවන්නැයි  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා කළ ඉල්ලීමක් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා …

රත්නපුරටත් ගංවතුර අවදානමක්

රත්නපුර දිස්ත්‍රික්කයේ ඉහළ කදුකර ප්‍රදේශවලට ඇදහැලුණු ධාරණිපාත වැසි නිසා, ප්‍රධාන ගංගා සහ ඇලදොළවල ජලමට්ටම් ඉහළ ගොස් ප්‍රදේශ රැසක් 22දා උදෑසන වන විට ජලයෙන් යටවිය. රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගය…

බෙල්ල කපා පිළිරුවේ එල්ලීමේ ප්‍රධාන සැකකරු අල්ලයි

අම්බලන්තොට මාමඩල බොකුට යාය ප්‍රදේශයේදී  පුද්ගලයකුගේ ගෙල කපා එය රැගෙන ගොස් මාමඩල හන්දියේ පිළිරුවක එල්ලා තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකකරන කරුණෙ ලොක්කා නමැති සැකකරු මාමඩල ප්‍රදේශයේදී…

වාහන අංක තහඩු ජුනි 30 පෙර ගෙනියන්න

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව 2023 සහ 2024 වසරවල මුද්‍රණය කළ ද වාහන හිමිකරුවන් මෙතෙක් ලබා නොගත් වාහන අංක තතහඩු මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නාරාහෙන්පිට ප්‍රධාන කාර්යාලයෙන් හෝ අදාල දිස්ත්‍රික්…