Saturday, October 31, 2026

Sri Lanka Breaking News | LKREPORS | Sri Lankan Breaking News

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

නවතම පුවත්

ශ්‍රී ලංකාව වියට්නාම ආයෝජකයින්ට ආරාධනා කරයි – ව්‍යාපෘති 30ක් එළිදක්වයි

ස්ථාවර ආර්ථිකයක්, අලුත් කරන ලද ආයෝජක විශ්වාසයක් සහ බහුවිධ අංශ හරහා ජාත්‍යන්තර ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම අරමුණු කරගත් ව්‍යුහගත ව්‍යාපෘති මාර්ගයක් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාව ආයෝජන සඳහා විවෘත…

තද වැසි හේතුවෙන් ගමනාගමනයට බාධා – කොළඹ – අවිස්සාවේල්ල මාර්ගය ජලයෙන් යටවෙයි

බ්‍රහස්පතින්දා (21) රාත්‍රියේ සිට ඇද හැලුණු අඛණ්ඩ අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ප්‍රවාහන හා දෛනික ජීවිතයට බාධා එල්ල වී ඇති අතර, කොළඹ-අවිස්සාවේල්ල හයිලෙවල් මාර්ගයේ සමහර කොටස් හිඟුරල සහ…

බදු ආදායම ට්‍රිලියනය පනී

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු අදායම රුපියල් ටිලියනය පසු කර ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේව් පී.එච් ප්‍රනාන්දු මහතා පවසයි. මැයි මස 18 වන දිනය වන විට මෙම  බදු…

වෛද්‍ය නලින්ද ජිනීවා AI සැසිය අමතයි

කෘත්‍රිම බුද්ධිය (AI) සෞඛ්‍ය ක්ෂේත්‍රය ගෝලීය වශයෙන් වේගවත් පරිවර්තනයකට ලක් කරමින් සිටින පසුබිමක එහි සාර්ථකත්වය සම්පුර්ණයෙන්ම රඳා පවතිනුයේ ශක්තිමත් පාලන පද්ධතියක්, මහජන විශ්වාසය, සදාචාරාත්මක අධීක්ෂණය සහ නිසි නීතිමය…

විපක්ෂයේ දේශපාලන පක්ෂ කථානායකගෙන් කරපු ඉල්ලීම

ආර්ථික අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් හදිසි පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස  විපක්ෂයේ දේශපාලන පක්ෂ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. කථානායකවරයා සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ  විශේෂ සාකච්ඡාවක්  පවත්වා…

රුපියල වැටීමෙන් මිනිසුන් කලබල වෙලා

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල කඩාවැටීම ආරම්භවීමත් සමග විදේශ විනිමය අනුපාතය රටක ආර්ථිකය, ප්‍රගතිය සහ සියලුම දේ මනින එකම නිර්ණායකය ලෙස සාවද්‍ය තොරතුරු සමාජගතවීමත් සමග ඉන් ක්ෂේත්‍රයේ…

වසර නවයකට පසු කතෝලික සභාව රැස් වේ

කතෝලික සභාව සහ රජයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහත්වරුන්ගේ සම සහාපතිත්වයෙන් මෙය පැවැත්විණි.…

සෙස් පැල් කැපීමට සජිත්ගෙන් රතු එළියක්

සෙස් බද්ද සම්පූර්ණයෙන්ම  ඉවත් කිරීමට රජය තීරණය  කර ඇති හෙයින් බදු එකතු කර ගැනීමේ රජයේ නව  වැඩපිළිවෙළ  කුමක්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී  ප්‍රශ්න කළේය. ඔහු මෙසේ…

සහාධිපත්‍ය අධිකාරියේ නිලධාරී පුරප්පාඩු පුරවයි

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ පුරප්පාඩුව පැවති තනතුරු 38 ක් සඳහා බඳවා ගැනීම නාගරික සංවර්ධන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි. මෙරට නාගරික…

රුපියල වැටීම: මුදල් නියෝජ්‍ය ඇමැතිගෙන් ප්‍රකාශයක්

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීමට ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් හෝ වැරදි තීරණයක් නොව මැදපෙරදිග මතුව ඇති යුදමය තත්ත්ව හේතුවෙන් හටගත් ගෝලීය අර්බුදයක ප්‍රතිපලයක් බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය…