ඊයේ දිනයේ තම දරුවාද සමග IDH රොහලෙන් පැනගිය කාන්තාව සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.
ඊයේ හවස් වරුවේ පැනගිය සැකකාරියගේ දරුවා ඇහැලියගොඩ සැකකාර කාන්තාවගේ ග්දාතියෙකුගේ නිවසක දමා ගොස් සිටියදී සොයා ගත්තද සැකකාර කාන්තාව කිරිඇල්ල ප්‍රදේශයේ බසයකින් පැනගොස් කැලයට වැදී සැගවී ඇත.
ඇය සොයා ප්‍රදේශ වාසීන් හා පොලීසිය එක්ව මෙහෙයුම් දියත් කරන නමුත් තවමත් හෝඩුවාවක් සොයාගැනීමට ලැබී නොමැත.