COVID-19 අරමුදලේ ශේෂය මිලියන 866 දක්වා ඉහළට

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය මේ වන විට රුපියල් මිලියන 866 ඉක්මවා ඇත.

දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී තිබේ. නීත්‍යානුකූල ගිණුම් මඟින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට අදාළ පරිත්‍යාග බැර කෙරෙන අතර චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට හැකියාව පවති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *