Friday, 13 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

හෝටල් පිහිනුම් තටාකයක ගිලී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට…

වෙන්නප්පුව, බොරලැස්ස ප්‍රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයේ දිය නාමින් සිටි 14 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ, ඝාතනයට…

ජනවාරි සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමෙහි ප්‍රධාන වෙනසක්…

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ පාලක චම්පික රාමවික්‍රම පවසා ඇත්තේ 2023 ජනවාරි මාසයේ සිට විදේශ ගමන් බලපත්‍ර අන්තර්ජාලය හරහා…

ශ්‍රී ලංකාවට 5G තාක්ෂණය ලබාදීම සම්බන්ධව සාකච්ජා…

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගරු. තාක්ෂණ අමාත්‍යාංශය යටතේ දිවයින පුරා පිහිටි විදාතා තාක්ෂණ මධ්‍යස්ථාන යළි සක්‍රීය කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කරන…

තොරතුරු තාක්ෂණ විශේෂඥයින් 10,000කට ආසන්න පිරිසක් ලංකාව හැර යයි.

ශ්‍රී ලංකාව තුළ පවතින අර්බුදය හේතුවෙන් තොරතුරු තාක්ෂණ විශේෂඥයින් රැසක් ශ්‍රී ලංකාව හැර ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක සංගමයේ…

තාවකාලික පදනමින් ගොවිතැන් සඳහා හෙක්ටයාර 5000ක් ලබාදීමට පියවර…

මොණරාගල, කොටියාගල සහ කැබිලිත්ත යන ප්‍රදේශවල ඉඩම් හෙක්ටයාර් පන්දහසක් (5000) තාවකාලික පදනමින් ගොවිතැන සඳහා ලබාදීමට රජය තීරණය කර ඇති බව…

දකුණු කොරියාව ගෝල 2-1කින් පෘතුගාලය පරාජය කරමින් අවසන් 16 ට…

2022 ෆිෆා ලෝක කුසලාන තරඟාවලියේ සිකුරාදා එඩියුකේෂන් සිටි ක්‍රීඩාංගනයේ පැවති නාටකාකාර ගැටුමකින් දකුණු කොරියාව ගෝල 2-1කින් පෘතුගාලය පරාජය කළේය. තරඟාවලියේ…

මියුරේට් ඔෆ් පොටෑෂ් පොහොර නැවක් ඊයේ රාත්‍රියේ කොළඹ වරායට සේන්දු වෙයි.

වී වගාව සඳහා අත්‍යවශ්‍ය පොහොර ප්‍රභවයක් වන මියුරේට් ඔෆ් පොටෑෂ් (එම්ඕපී) පොහොර මෙට්‍රික් ටොන් 41,876ක් රැගත් නෞකාව අද (3) රාත්‍රියේ…

පාසල්වල මත්ද්‍රව්‍ය බෙදාහැරීම වැළැක්වීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට පියවර…

විශේෂයෙන්ම පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය බෙදාහැරීම වැළැක්වීම සඳහා විශේෂිත කාර්ය සාධක බලකායක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව ඇති…

ICC චර්යාධර්ම සංග්‍රහයේ 1 වන මට්ටම කඩ කිරීම සම්බන්ධයෙන් වනිඳුට දඬුවම්…

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග ඇෆ්ගනිස්තානයට එරෙහිව පල්ලෙකැලේ හිදී බදාදා පැවති ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් තරඟාවලියේ…

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ දේශපාලන ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව සමන්තා පවර් පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ දේශපාලන ප්‍රතිසංස්කරණ ද අවශ්‍ය බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා…

ජර්මනිය ෆිෆා ලෝක කුසලානයෙන් ඉවතට, ජපානය සහ ස්පාඤ්ඤය අවසන්16 දෙනාගේ වටයට…

අල් බේට් ක්‍රීඩාංගණයේදී කොස්ටාරිකාවට එරෙහිව ජයග්‍රහණය කළද කැපී පෙනෙන නාට්‍ය රාත්‍රියකදී ජර්මනිය FIFA ලෝක කුසලානයෙන් ඉවත් විය. ස්පාඤ්ඤයට එරෙහිව ජපානයේ…

වාතයේ ගුණාත්මක භාවය අවම වීමට හේතුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හෙළි කරයි.

ඉන්දියාවේ සහ අසල්වැසි රටවල වායු දූෂණය ශ්‍රී ලංකාවේ වායු අවකාශයට ඇතුළුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ වාතයේ ගුණාත්මක භාවය පිරිහී ඇති බව…

පාර්ලිමේන්තුවේ ප්‍රමාණවත් කාන්තා සහ තරුණ නියෝජනය සහතික කිරීම සඳහා ලැයිස්තු ක්‍රමයක්…

මනාප ඡන්ද ක්‍රමයට හෝ මිශ්‍ර ක්‍රමයකට පාර්ලිමේන්තුවේ ප්‍රමාණවත් කාන්තා සහ තරුණ නියෝජනයක් සහතික කළ නොහැකි බව අවධාරණය කරන අතරම එම…