Monday, 16 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

2023 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඇමෙරිකානු ඩොලර් මිලියන 211ක ආයෝජන ලැබීලා

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඇමෙරිකානු ඩොලර් මිලියන 211ක ආයෝජන ස්ථිර වශයෙන් ලැබී ඇති බව වැඩබලන ආයෝජන…

තලවතුගොඩදී වෙඩිවැදුණු පුද්ගලයා මරුට

තලවතුගොඩ වැලිපාර ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (20) රාත්‍රියේ අදාළ ප්‍රදේශයේ…

යළි ආර්ථීක අර්බුදයක් ?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා ඉටුකිරීමේ කාලය යම් පසුබෑමකට ලක්වීම හේතුවෙන් සැප්තැම්බර් මාසයේදී යළි රට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති…

රෝසි CIDයට

කොළඹ හිටපු පුරපතිනී රෝසි සේනානායක මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ (20) පැමිණිල්ලක් ගොනුකර තිබේ. ඒ, සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන…

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධුර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධුර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව එම ප්‍රාදේශීය සභාවේ සභිකයින්ගේ ධුර කාලය…

ප්‍රතිජීවක විස වී තවත් මරණයක්

කෑගල්ල රෝහලෙන් ප්‍රතිජීවක ඖෂධයක් ලබාගැනීමෙන් පසු ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. අක්මාවේ ඇති වූ රෝගී…

නවසීලන්තයෙත් වෙඩිතැබීමක්

නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔක්ලන්ඩ්හි පැවැත්වීමට නියමිත කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට…

ජොන්ස්ටන් ට එරෙහි අල්ලස් නඩුවට දින නියම වේ

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය අද…

පාකිස්තානයට ජය

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවති පළමු තරගය කඩුලු 4කින් ජය ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත්…

STF වෙඩි පහරින් ඝාතන රැසකට සම්බන්ධ සැකකරුවෙක් මරුට

මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්යය බළකාය සමඟ ඇති වු වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (19) රාත්‍රී…

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කෙරෙයි.

රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා කාලය වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව අභියාචනාධිකරණයට…

බටහිර ඉන්දීය කොදෙව් පුහුණුකරු ඩැරන් සැමී ප්‍රකාශයක් නිකුත් කරයි

ඩැරන් සැමී සුපර් සික්ස් ශ්‍රේණිගත කිරීම්වල අවදානම් තත්ත්වයක තිබියදීත් ධනාත්මකව සිටියි. බටහිර ඉන්දීය කොදෙව්වන් සුපිරි ඕවරයේදී නෙදර්ලන්තයට පරාජය වීම, සිම්බාබ්වේ…

ස්කොට්ලන්තයේ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව සුපිරි හය ලකුණු සටහනේ පෙරමුණට…

ICC සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් කණ්ඩායම් අදියරේ තරගයෙන් ස්කොට්ලන්තය ලකුණු 82කින් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

පාර්ලිමේන්තුව ජූලි 01 වැනිදා කැඳවීමට විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කෙරෙයි.

පාර්ලිමේන්තුව සෙනසුරාදා (ජූලි 1) පෙරවරු 9.30 ට කැඳවීමට අදාළ ගැසට් නිවේදනය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් නිකුත් කර ඇත.

‘අස්වැසුම’ වැඩසටහනේ අර්බුදය ගැන නාමල් අප්‍රසාදය පළ කරයි.

රජයේ නව සමාජ සුබසාධන වැඩසටහන වන අස්වැසුම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අප්‍රසාදය පළ කර…