පොහොට්ටුවේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම ඔක්තෝබරයේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළැඹෙන ඔක්තෝබර් 8 වැනිදා කොළඹදී එළිදක්වන පක්‍ෂ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළැඹෙන ඔක්තෝබර් 8 වැනිදා කොළඹදී එළිදක්වන පක්‍ෂ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.…
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ කොළඹ නායක මොහොමඩ් පවාස් රුපියල්…
රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහා සංඝරත්නයට අපහාස වන පරිදි සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහ සග රුවන සිය විරෝධය…
මරණ දණ්ඩනය වළකාලමින් පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට සූදානමක් ඇති බවත් පනත ගෙන ආවොත් එදිනට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කරන…
පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ රජයට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී රජයට සහාය දීමට දෙමළ ජාතික සන්ධානය කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ. දෙමළ…
විදුලි බල මණ්ඩලයේ සන්නිවේදන තාක්ෂණ තනතුරක් ලබාදෙන බවට පොරොන්දු වෙමින් මුදල් වංචා කල හැටන් ලංගම ඩිපෝවේ හිටපු සේවකයෙකුව හැටන් පොලිසිය…
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුතු යෝෂිත රාජපක්ෂ මහතා අද(12) විවාහ ගිවිසගත් බව ඔහුගේ සොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ…
මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට නවසීලන්තය සහ එංගලන්තය සුදුසුකම් ලබා ඇත. අවසන් පූර්ව තරගවලදී ඉන්දියාව පැරදූ නවසීලන්තය…
ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ආණ්ඩු පක්ෂය වෙනුවෙන් 119 දෙනකු ඡන්දය භාවිත කළ අතර ඊට…