Monday, 16 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

ශ්‍රී ලංකා මුහුදේ නවතම සොයාගැනීම

ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 1,000ක් පමණ දකුණින් මුහුදේ ගුරුත්වාකර්ෂණය අඩු කලාපයක් පවතින අතර ඒ සම්බන්ධව මුල්වරට විද්‍යාත්මක පැහැදිලිකිරීමක්…

සර්ව පාක්ෂික සමුළුව අද

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවූ සර්ව පාක්ෂික සමුළුව අද (26) පැවැත්වීමට නියමිතව තිබේ. මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු…

බිත්තර පාලන මිල ඉවත් වෙයි

ඊයේ (25) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කර ගැසට් නිවේදනයක් නිකුත් තිබේ.…

මෛත්‍රීගේ පෙත්සම් විභාගය අවසන් වෙයි

රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැති විත්තිකරුට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින්…

2024 වසරට අදාළ රජයේ නිවාඩු දින

එළඹෙන 2024 වසරට අදාළ රජයේ නිවාඩු දින ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 2024 වසරේ නිවාඩු දින 25ක් ඇතුළත් ගැසට් නිවේදනය…

ඉන්දියානු ව්‍යාප්තවාදය යනු බිල්ලෙක්

ඉදිරියේදී ඉන්දියානු ව්‍යාප්තවාදය යනුවෙන් බිල්ලෙක් මවනු ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. මාධ්‍යවෙත අදහස් දක්වමින්…

ජනපතිගේ ප්‍රධානත්වයෙන් සර්වපාක්ෂික සමුළුවක්

ජනපතිගේ ප්‍රධානත්වයෙන් එළඹෙන 26 වනදා සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය…

ශ්‍රී ලංකාවේ උපන් බීබීසී මාධ්‍යවේදියා ජීවිතයෙන් සමුගනී

බීබීසී පුවත් සේවයේ ප්‍රකට මාධ්‍යවේදියෙක් මෙන්ම ප්‍රවෘත්ති නිවේදකයෙක් වූ ජෝර්ජ් අලගයියා මියගොස් ඇති බව වාර්තා වෙයි. ඒ වනවිට 67 හැවිරිදි…

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව…

ඖෂධවලින් සියයට 80ක් ඉන්දියාවෙන්

මෙරටට ආනයනය කරනු ලබන ඖෂධවලින් සියයට 80ක් ඉන්දියාවෙන් ආනයනය කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සභාපතිත්වයෙන්…

දුම්රිය සේවය අධිකාරියක්- යෝජනාව කැබිනට්ටුවට

ශ්‍රී ලංකා දුම්රිය සේවය අධිකාරියක් බවට පත්කිරීම සඳහා වන යෝජනාව පිළිබඳව සොයාබැලීම සඳහා කමිටුවක් පත්කර තිබේ. ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් එම…

ඉන්දියානු මුදල් ලංකාව තුළ භාවිතයට?

ශ්‍රී ලංකාව තුළ වලංගු මුදල් එකකයක් ලෙස ඉන්දීය මුදල් භාවිතයට අවසර ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් දෙරටේ නායකයින් අතර සාකච්ඡා පැවැත්වූ බව…

චක්‍රලේඛයට එරෙහිව වෛද්‍ය වෘත්තීයවේදීන්ගෙන් ලිපියක්

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සීමා කරමින් නිකුත්කර ඇති චක්‍රලේඛය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන ලෙස පරිපුරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ…

ආනයනික පොල්තෙල් සඳහා බද්දක්

ආනයනික පොල්තෙල් සඳහා නව බද්දක් පැනවීමට තීරණය කර තිබේ. ඒ, දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය…

තවදුරටත් මුදල් ලබාදිය නොහැකියි – මුදල් රාජ්‍ය ඇමති

රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා මහා භාණ්ඩාගාරයට තවදුරටත් මුදල් ලබාදිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. රාජ්‍ය…