ඩිජිටල් පරිවර්තනය සහ AI ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව සහ ජපානය සැරසෙයි
ඩිජිටල් පරිවර්තනය සහ කෘත්‍රිම බුද්ධිය (AI) යන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව සහ ජපානය අවධානය යොමු කර තිබේ.…
ඩිජිටල් පරිවර්තනය සහ කෘත්‍රිම බුද්ධිය (AI) යන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව සහ ජපානය අවධානය යොමු කර තිබේ.…
මෙම වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 91,346 දෙනෙකු සහ ඩෙංගු ආශ්රිත මරණ 68ක් වාර්තා වී ඇති බව ජාතික…
ගාල්ල ජාතික රෝහලේ උපදේශක මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය රුමි රූබන් පවසන්නේ එල් නිනෝ (El Niño) තත්ත්වය සමඟ පවතින දැඩි උණුසුම්…
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගත් නව ආයෝජන ව්‍යාපෘති මාලාවක් සඳහා ඔස්ට්‍රේලියානු ආයෝජකයින් පූර්ණ එකඟතාව පළ කර ඇති…
පාරිභෝගික කටයුතු අධිකාරියේ (CAA) සක්‍රීය මැදිහත්වීම හේතුවෙන් රට පුරා පොලිතින් භාවිතය මිලියන 26කින් මිලියන 16ක් දක්වා අඩු කිරීමට හැකිවී ඇති…
ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හඳුනාගෙන ඇති ශිරාන් බසික් සම්බන්ධයෙන් පැය 72ක රැඳවුම් නියෝගයක් නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා…
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිත්‍ය සහ ස්වේච්ඡා නාවික හමුදා බලකායන්හි 267 වැනි බඳවා ගැනීම යටතේ නව සාමාජිකයින් 330 දෙනෙකු බඳවාගෙන…
ගල්කිස්ස අංගුලාන මුහුදු තීරයට ඔබ්බෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් ගිලී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශේෂ…
2026 අගෝස්තු 13 වැනිදා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා රිය පදවමින් සජීවී වීඩියෝවක් සිදුකරන ආකාරය දැක්වෙන බව…
නැගෙනහිර පළාතේ සිසුන් අතර බෙදාදීම සඳහා නිකුත් කර තිබූ රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා පෙළපොත් තොගයක් අතුරුදන්වීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු…
වාරියපොළ පොළ භූමිය නවීන පහසුකම් සහිත ආදායම් උත්පාදන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ මුල්ගල ඊයේ (15) තබා තිබේ.…
බස් නැවතුම්පොළ අවහිර වන ආකාරයෙන් වාහන නවතා තබන හෝ නවතා යන රියැදුරන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොලිසිය…
1956 අංක 47 දරන කාන්තාවන්, තරුණ පුද්ගලයන් සහ ළමුන් සේවයේ යෙදවීම පිළිබඳ පනත යටතේ සිදුකරන වැරදි සඳහා පනවා ඇති දඩ…
හදිසි අවස්ථාවලදී කඩිනම් සහාය ලබාගැනීම සඳහා වැදගත් හදිසි සහ සහාය දුරකථන අංක කිහිපයක් ළඟ තබා ගන්නා ලෙස ශ්‍රී ලංකා පොලිසිය…
වියළි කාලගුණ තත්ත්වය අඛණ්ඩව පැවතීම හේතුවෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ප්‍රදේශ රැසක් දැඩි පානීය ජල හිඟයකට මුහුණ…
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල සාමාජිකයෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික් නමැත්තා ඩුබායිහි සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන…
ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ නිරත වූ බවට සැක කෙරෙන ඉන්දීය ධීවරයින් නව…
ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජිත පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ ජනාධිපතිවරයාගේ නීති උපදේශක ජේ. එම්.…
ශ්‍රී ලංකාව විනිවිදභාවයෙන් යුතු දිගුකාලීන ආයෝජන සඳහා තවදුරටත් විවෘතව පවතින අතර, මානව හිමිකම් ආරක්ෂා කරමින්, පරිසරය සුරකිමින් සහ සාධාරණ ආර්ථික…
කොළඹ හා අවට ප්‍රදේශ සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් වන ඔරුගොඩවත්ත–අඹතලේ මාර්ගයේ රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් ප්‍රධාන පාලම් තුනක ඉදිකිරීම්…