Thursday, 5 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

නවසීලන්තය සමග සටනට ශ්‍රී ලංකා 20-20 සංචිතය නම් කරයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද(24) ප්‍රකාශයට පත් කෙරිණි.…

පොදුජන පෙරමුණු තරුණ සමුළුව නෙළුම් පොකුණේ මුළුගැන්වෙයි – ගෝඨාගෙන් පොරොන්දු රැසක්

අධ්‍යාපනය සඳහා වැඩි ආයෝජනයක් සිදුකිරීම තම රජයක් යටතේ සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය…

ෆේස්බුක් නිසා යළිත් අවදානමක්

අනාරක්‍ෂිත ෆේස්‌බුක්‌ ගිණුම් හඳුනා නොගත් පාර්ශ්වයකගේ ග්‍රහණයට නතු වීමේ අවදානමක්‌ මතුවී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ සංගමය පවසයි. නාඳුනන පුද්ගලයකු…

ජනපතිගෙන් අති විශේෂ ගැසට් පත්‍රයක්

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක සඳහා සන්නද්ධ හමුදාව යෙදවීම සඳහා වන අති විශේෂ ගැසට් පත්‍රයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කර…

“පොහොට්ටු අපේක්ෂකයා වෙනස් කරන්නේ නෑ“ – මහින්ද කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා කිසිසේත් වෙනස් නොවන බව හිටපු ජනපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අනුරාධපුර පැවැති…

ජනපතිගේ අමාත්‍යංශයකට ඇඟිලි ගසන කෙනෙක් ගැන දයාසිරි කියයි

ජනාධිපතිවරයා යටතේ ඇති අමාත්‍යාංශයකට කථානායක කරු ජයසූරිය ඇඟිලි ගසන්නට පටන් ගෙන ඇති බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී…

‘සතොස දූෂණ ගැන බදියුදීන්ගෙන් අහන්න‘ – රාවණා බලය කියයි

සතොස ආයතයේ සිදුව ඇති දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගෙන් ප්‍රශ්න කිරීමට පොලීසිය වහා ක්‍රියා කළ යුතු බව රාවණා බලය…

මිස් කෝල් එකෙන් සජිත්ට එක්වෙන හැටි කියයි

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සංවිධානය කර තිබූ ජන රැලියක් අද(23) මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.…

හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකෙරේ

හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකිරීමට රජය තීරණය කර ඇත. මුස්ලිම් අන්තවාදීන් විසින් අප්‍රේල් 21වැනිදා එල්ල කළ පාස්කු ප්‍රහාරයෙන් පසු අඛණ්ඩව…

කංජිපානි ඉම්රාන්ට වසර 6ක සිර දඬුවමක්

කුඩු ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින කංජිපානි ඉම්රාන්ට වසර 6ක සිර දඬුවමක් පැනවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(23) නියෝග කළේය.…

ජනපති අපේක්ෂකත්වයට කිසිදු බාධාවක් නෑ – ගෝඨාභය කියයි

තම ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගෙන ඇති බැවින් ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත්වීමට තමන්ට කිසිදු බාධාවක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ…

ගෝඨාභය අභියෝගයක් බව හර්ෂ කියයි

තමන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට අභියෝගයක් බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.…

හූනන්ට නම් දැමීම ගැන වීරවංශ කී දේ

අලුතින් සොයාගත් ශ්‍රී ලංකාවට ආවේණික හූනන් කිහිපදෙනෙකුට ගෝඨයිම්බර, නන්දිමිත්‍ර, කොහුකුඹුරේ රටේ රාළ, කිවුලේගෙදර, බූටෑවේරටේ රාළ සහ හිටි හාමි යන ජාතික…

ගෝඨාගේ නම අමෙරිකා පුරවැසිභාවය අත්හළ ලැයිස්තුවට එන හැටි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇමරිකානු පුරවැසිකම් අත්හැරි අය දක්වා තිබෙන අගෝස්තු…

බැටික්ලෝ කැම්පස් ආයතනයට කළ යුතු දේ රතන හිමියෝ කියති

බැටික්ලෝ කැම්පස් ආයතනය වහාම රජයට පවරාගෙන අභ්‍යවකාශ තොරතුරු ගවේෂණය පිළිබඳ මධ්‍යස්ථානයක් බවට පත්කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ රජයෙන්…