Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

කංජිපානි ඉම්රාන්ට වසර 6ක සිර දඬුවමක්

කංජිපානි ඉම්රාන්ට වසර 6ක සිර දඬුවමක්

කුඩු ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින කංජිපානි ඉම්රාන්ට වසර 6ක සිර දඬුවමක් පැනවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(23) නියෝග කළේය.

ඩුබායි හි සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන පොලීසිය භාරයේ රඳවා සිටින කංජිපානි ඉම්රාන්ට එරෙහිව කොළඹ කොටුව ‍මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබිණි.

මාකඳුරේ මදූෂ් නමැති පාතාල නායකයාගේ සාදයකදී කංජිපානි ඉම්රාන්, ගායක අමල් පෙරේරා, රංගන ශිල්පී රයන් වැන්රෝයන් ඇතුළු පිරිසක් ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඔවුන් ශ්‍රී ලංකාවට පිටුවහල් කෙරිණි.

කංජිපානි ඉම්රාන්ට මිනීමැරීම, මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම හා මත්කුඩු ජාවාරම් සම්බන්ධ විවිධ අධිකරණවල තව නඩු 27 ක් පමණ පවතින අතර ඒවා සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුවේ. ඔහු සිරගතව සිටින කාලයේ ඒවාටද පෙනී සිටිනු ඇති බවත් ඔහු ඒවායේ වරදකරු බවට පත්වුවහොත් මෙම සිරදඬුවම තවත් වැඩි වනු ඇති බවත් නීති අංශ ආරංචි වලින් පැවසේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *