පළමු ශ්‍රේණියට නිල වශයෙන් සිසුන් ඇතුළත් කිරීම අද
2020 වර්ෂය සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා නිල වශයෙන් සිසුන් ඇතුළත් කර ගැනීම අද (16) සිදුවනවා. ඒ අනුව එහි…
2020 වර්ෂය සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා නිල වශයෙන් සිසුන් ඇතුළත් කර ගැනීම අද (16) සිදුවනවා. ඒ අනුව එහි…
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක බන්ධනාගාර වෛද්‍යවරයෙකු වෙත අද (16) යොමු කිරීමට නියමිතව තිබෙනවා. මැගසින් බන්ධනාගාරයේ…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රාත්‍රීයේ පක්ෂ මූලස්ථානයේදී රැස්වීමට නියමිත ය. පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා…
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වේ. පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ අද පස්වරුවේ…
හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සතුව තිබූ ලක්ෂයකට අධික දුරකතන සංවාද ඇතුළත් හඬපට විශ්ලේෂණය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරුන්ගෙන් සමන්විත…
නව රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් බහුකාර්ය සංවර්ධන කාර්යසාධන බලකාය සදහා අඩුආදායම්ලාභී සහ නිපුණතාවයක් රහිත අය වෙනුවෙන් රැකියා ලක්ෂයක්…
මහනුවර නාගරික ප්‍රදේශයේ රථ වාහන තදබදයට විසඳුමක් වශයෙන් අතුරු මාර්ග උමගක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ ඇස්තමේන්තු ගත…
අඩු ආදායම්ලාභී ජනතාවට සහන මිලට අත්‍යාවශ්‍ය ආහාර සැපයිමේ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති තුමා තීරණය කර තිබේ. වැඩසටහන යටතේ සෑම…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් දහසක් දක්වා ඉහළ දැමිමට පියවර ගෙන ඇති බවත්, ඒ සම්බන්ධයෙන්…
අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව යොදා ගනිමින් පසුගිය ආණ්ඩුව සිදුකළ දේශපාලන…
ඉදිරියේදී ඉන්ධන මිලෙහි වැඩිවීමක් සිදුවනු ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද(15) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ…
නැවත දැනුම් දෙන තුරු විදේශීය හිමිකාරීත්වය සහිත සමාගම් ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව පවසයි.…
ආන්දෝලනාත්මක හඩපට සම්බන්ධයෙන් නීතිපති උපදෙස් අනුව, අධිකරණ වරෙන්තුවක් මගින් ඊයේ (14දා) කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා…
ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාවය ලබා දෙමින් සියලු බුද්ධි ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි බුද්ධි අංශ නියාමනය කිරීමේ හා බලගැන්වීමේ පනතක් හඳුන්වා දීමට…
අත්අඩංගුවට ගැනීමේදී සුපරීක්ෂාකාරීව හැ දැඩිව නීතියට අනුකූලව ක්‍රියා කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස්පති තුමාට උපදෙස් ලබාදී ඇතිබවට ජනාධිපති…
ඝෝෂාකාරී ගීත තවදුරටත් ප්‍රචාරය කරමින්, සුභාවිත ගීත ප්‍රචාරය නොකරන මගී ප්‍රවාහන බස්රථ පරීක්ෂාවට ලක් කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරි දින කිහිපයේදී ක්‍රියාත්මක…
ලොව ධනවත් හා බලවත් රාජ්‍ය හතරක ඉහළ පෙළේ නියෝජිතයන් ගත වූ පැය 24 තුළ මෙරටට පැමිණීම දුලබ දේශපාලන සිදුවීමක් ලෙස…
යුරෝපා සංවිධානය විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා තිබූ තහනම තවදුරටත් දීර්ඝ කිරිමට එම සංවිධානය කටයුතු කර තිබේ. යුරෝපා සංවිධානයේ යුරෝපා කවුන්සිලය…
රාජගිරිය අධිසුඛෝපභෝගී ගොඩනැගිල්ලක පිහිටුවා තිබෙන කෘෂිකර්ම අමාත්‍යාංශය එම ගොඩනැගිල්ලෙන් ඉවත් කර කඩිනමින් ගොවිජන මන්දිරයට රැගෙන නොයෑම හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන්…
එළැඹෙන මාර්තු 01 වනදා සිට වතු කම්කරුවෙකුගේ දිනක වැටුප රුපියල් දහසක් විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දන්වා සිටී.…