Monday, 9 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

මානව හිමිකම් සැසිවාරයේදී පාකිස්ථානයේ සහය ලංකාවට

මානව හිමිකම් කවුන්සල සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත නිර්දේශ වලට විරුද්ධව ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට පාකිස්තානය ඉදිරිපත්…

නැගෙනහිර සිට යාපනයට යන පෙළපාලිය ගැන පොලීසිය දැඩි අවධානයෙන්

දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ උතුරේ දේශපාලන පක්ෂ වල හා සිවිල් සංවිධාන වල එකමුතුවෙන් සංවිධානය කළ විරෝධතා පා ගමනේ බලාපොරොත්තුව ජාත්‍යන්තර…

ආණ්ඩුව බඩු මිල අඩු කරන්නේ සජිත් නිසයි – හෙක්ටර් අප්පුහාමි

ආණ්ඩුව අත්‍යාවශ්‍ය භාණ්ඩ වල බඩු මිල අඩු කරනවා නම් එය සිදු කරන්නේ විපක්ෂ නායකවරයාගේ ජංගම සේවාවේ ප්‍රතිඵලයක් නිසා බව පාර්ලිමේන්තු…

යහපාලනයෙන් සිරගත කළ, බුද්ධි අංශ රණවිරුවන්ගේ නඩු සියල්ල ඉවත් කිරීමට නිර්දේශ

පසුගිය යහපාලන රජය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුව ගෙන සිරගත කළ බුද්ධි අංශ රණවිරුවන්ට එරෙහිව පවරා ඇති සියලූ නඩු ඉවත්…

පොලිස් නිලධාරීන් යැයි හඟවමින් කොල්ලකෑමේ යෙදෙන කල්ලි ගැන අවධානයෙන් පසුවන්න

විවිධ ආකාරයේ කොල්ලකරුවන් නිවෙස් හෝ ව්‍යාපාරික ස්ථාන වෙත පැමිණීමේ හැකියාවක් ඇති බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස නියෝජ්‍ය පොලිස්පති…

පෞද්ගලික බස් වර්ජනයට මුහුණදීමට ලංගම සේවකයන්ගේ නිවාඩු අවලංගු කෙරේ

ලංකා ගමනාගමන මණ්ඩලයේ සියළුම සේවකයින්ගේ නිවාඩු නැවත දැනුම්දෙනතුරු අවලංගු කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.…

අංගොඩ ලොක්කාගේ DNA සාම්පලයක් ඉන්දියාවෙන් ඉල්ලයි

ඉන්දියාවේ මිය ගිය බව සැලකෙන අංගොඩ ලොක්කා නමින් හැදින්වෙන සංවිධානාත්මක අපරාධකරුවා නිශ්චිතවම තහවුරු කර ගැනීමට ඔහුගේ ළඟම ඥාතියෙකුගෙන් ඩී එන්…

තවත් යුක්රේන සංචාරකයින් පිරිසක් ගුවන් යානා දෙකකින් මෙරටට

ගුවන්යානා දෙකකින් යුක්රේන සංචාරකයින් 320 දෙනකු මත්තල ගුවන් තොටුපලින් මෙරටට පැමිණ ඇති බව ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම…

රන්ජන්ගේ පෙත්සමක් ප්‍රතික්ෂේප වෙයි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී, මේ වනවිට සිරදඬුවම් නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අදාළ නඩු තීන්දුව ප්‍රතිශෝධනය…

වසර තුනක් බලපැවැත්වෙන පරිදි වී වලට සහතික මිලක්, සහල්වලට උපරිම සිල්ලර මිලක්

ඉදිරි වර්ෂ තුනක කාලයක් බලපැවැත්වෙන පරිදි වීවලට උපරිම සහතික මිලක් සහ සහල්වලට උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රජයේ අවධානය යොමුව…

ජාතික ගීය සිංහලෙන් පමණයි

ලබන 4 වැනිදා පැවැත්වෙන 73 වැනි ජාතික නිදහස් දින උළෙලේදී ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීමට තීරණය කර ඇති බව…

සත්වෝද්‍යාන අද සිට විවෘත කෙරේ

දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල සත්වෝද්‍යානය හා හම්බන්තොට සෆාරි සත්වෝද්‍යානය කොරෝනා වසංගතයෙන් පසු නරඹන්නන් සඳහා අද (01) සිට විවෘත තැබේ. දෙහිවල ජාතික…

කොවිඩ් එන්නත දීමේදී ගුරුවරුන්ට හා සා.පෙළ දරුවන්ටත් මුල් තැන දෙන්න – හිටපු අධ්‍යාපන ඇමති

මෙරට ජනතාවට කොවිඩ් මර්දන එන්නත ලබා දීමේදී ගුරුවරුන්ට හා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරු දැරියන්ටද ප‍්‍රමුඛතාව ලබා දෙන්නැයි…

වළවේ ගඟේ ගිලී සිසුවියක් මිය යැම සම්බන්ධයෙන් ගුරුවරියක් අත්අඩංගුවට

බලංගොඩ, කල්තොට ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවියක් වළවේ ගඟේ ගිලී මියයාම පිළිඹදව එම සිසුන් පිරිස භාරව සිටි ගුරුවරිය…