යාචකයන් අල්ලන්න මෙහෙයුමක්
කොවිඩ් -19 වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්, වෘත්තීය වශයෙන් යාචකයන් ලෙස කටයුතු කරන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත්…
කොවිඩ් -19 වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්, වෘත්තීය වශයෙන් යාචකයන් ලෙස කටයුතු කරන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත්…
මියන්මාරයේ පාලනය හමුදාව යටතට ගෙන ඇති බවට වාර්තා වේ. ඒ පිළිඹදව රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් එරට හමුදාව නිල…
කොළඹ වරාය නැෙගෙනහිර පර්යන්තය විකිණීමක් හෝ බදු දීමක් නොකරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර සිටියි. අග්‍රාමාත්‍යවරයා පවසා සිටින්නේ…
චීන මැදිරි නිසි පරිදි නඩත්තු කර ධාවනයට එක්කරන තෙක් එම මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත්වන බව දුම්රිය එන්ජින් රියදුරුවරුන්ගේ සංගමයේ…
කොළඹ තවත් ප්‍රදේශ 05ක පනවා තිබූ හුදෙකලා තත්ත්වය අද (01) අළුයම 05 සිට ඉවත් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව…
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිඹද උද්ගතවි ඇති ගැටලුව සම්බන්ධයෙන් ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ 10ක් එකගතාවයකට පැමිණ තිබේ. ඒ, පවතින ගැටලුව…
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට ආයෝජනය කිරීමට තම පූර්ණ සහයෝගය ලබා දෙන බවත්, ඔවුන් සමග එක්වී එම පර්යන්තය සංවර්ධනය…
වසර එකහමාරක පමණ කාලයක් සාක්ෂිකරුවන් 457 දෙනෙකුගෙන් සාක්ෂි විමසනු ලැබූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව…
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් කටයුතු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණපරිදි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස…
බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරස් ප්‍රභේදය මැඬලිය හැකි නව එන්නතක් අමෙරිකාව විසින් සොයා ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ…
යාපනය මහ නගර සභාවට අළුතින් පත් වූ නගරාධිපතිවරයා සිය සෙසු වගකිම් පසෙකලා සිංහලෙන් ලියන ලද නාම පුවරු දෙමළ භාෂාවට පරිවර්ථනය…
බස්නාහිර පළාතේ පාසල්වල අනෙකුත් ශ්‍රේණි අදියරෙන් අදියර ආරම්භ කිරීම පිළිබඳව අවසන් තීරණයකට සති අන්තයේ පැමිණිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසා…
ජාතික නිදහස් දිනය යෙදී ඇති පෙබරවාරි 4 වැනිදා කළු කොඩි දිනයක් ලෙස සැමරීමට උතුරු නැඟෙනහිර පළාත් සිවිල් සංවිධාන තීරණය කර…
පෙබරවාරි 4 වැනිදා පැවැත්වෙන 73 වන ජාතික නිදහස් සැමරුම් උත්සවයේ පෙර පුහුණුවීම් කටයුතු අද (30) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව…
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉදිරිපත් කළ යෝජනාවලියට රජය එකඟත්වය පළකර ඇති බව…
ඊයේ (29) දිනයේ මෙරටින් කොවිඩ් මරණ 8ක් වාර්තාවීමත් සමගම සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 305ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන…
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරටට ලැබීමත් සමගම ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්යමණ්ඩල සහ ආරක්ෂක සේවාවන් සඳහා එම එන්නත ලබාදීමේ කටයුතු කඩිනමින් ආරම්භ…
මෙරට ජනතාවට අවශ්‍ය කොවිඩ් මර්ධන එන්නත් තවදුරටත් ගෙන්වීමට කටයුතු කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියි. ඒ මහතා…
මුල් වරට මෙරටින් හඳුනාගත් “හෑෂ්” නමැති මත්ද්‍රව්‍ය පැණි කිලෝවක් සමග සැකකරුවකු පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකය මගින් මහරගම ඇරැව්වලදී අත්අඩංගුවට…
මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම් ආදී නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 15 දෙනෙකු පසුගිය පැය 24ක කාලය තුළ…