Tuesday, 10 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ,…

කොවිඩ් මර්ධන එන්නත් තොගයක් නාන කාමරයකින් මතු වේ

කොවිඩ් මර්දන එන්නත්කරණය සම්බන්ධයෙන් ගම්පහ වතුපිටිවල රෝහලේ අද නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය. එය තවත් උණුසුම් වූයේ රෝහලේ නාන කාමරයකින් කොවිෂීල්ඩ්…

ආසාදිතයින් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක ගැටී පුද්ගලයෙකු මරුට

යාපනය වට්ටුවෙල් ප්‍රදේශයේදී කොවිඩ් ආසාදිතයින් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක, මාර්ගයේ ගමන් කරමින් සිටි පාපැදි කරුවෙක් ගැටීමෙන් එම පුද්ගලයා මියගොස්…

ආසාදිතයින් 2,173

අද දින තුළ කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 2,173ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට…

2,168කට සුවය

අද දිනය තුළ කොවිඩ් -19 ආසාදිතව සිටි 2,168ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මෙරට සුවය ලැබු…

ආර්ථික මධ්‍යස්ථාන දින 2ක් විවෘත කිරීමට තීරණය කෙරේ

දිවයින පුරා පිහිටි විශේෂ ආර්ථික මධ්‍යස්ථාන ඉදිරියේදී තවත් දින දෙකක් විවෘත කිරීමට තීරණය කර තිබේ. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ…

මාස දෙකක් තුළ නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොවිඩ් මරණ 27ක්

නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 41ක් හඳුනාගෙන තිබේ. ඊයේ දින සිදුකළ පීසීආර් පරීක්ෂණවලින් අනතුරුව…

නිරෝධායන රීති කඩමින් සිදි කළ තවත් උපන්දින සාදයක් වටලයි

සංචරණ සීමා උල්ලංඝනය කරමින් කැස්බෑව ප්‍රදේශයේ හෝටලයක පැවැත්වු උපන්දින සාදයක් පොලීසිය විසින් වටලා තිබේ. එහිදි කාන්තාවන් 5දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 10…

සයිනොෆාම් දෙවන එන්නත ලබා ගැනීමට බලා සිටින පුද්ගලයින්ට පණිවුඩයක්

“සයිනොෆාම්” කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව හෙට ලබාගැනීමට නියමිත එහෙත් සිය ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් නොලැබුණ පුද්ගලයින්ට හෙට දිනයේ දී…

ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට නව පත්වීම්

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස පත්කිරීමට පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය පළ කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා…

ප්‍රසන්න රණතුංග අමාත්‍ය වරයාට එරෙහි නඩුව කල් යයි

අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව යළි අගෝස්තු මස 30 වනදා…

ප්‍රංශ ජනාධිපතිට පුද්ගලයෙකුගෙන් කම්මුල් පහරක්

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ට පුද්ගලයෙකු විසින් පහර දී තිබේ. ඒ, ප්‍රංශයේ ගිණිකොනදිග ප්‍රදේශයේ සංචාරයක් අතරතුර පුද්ගලයින් පිරිසක් රැදී සිටි ස්ථානයකට…

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමට අද ලංකා කණ්ඩායම දකුණු කොරියානු කණ්ඩාම සමඟ තරඟවදී

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තවත් තරගයක් සදහා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අද සහභාගි වේ. ඒ සත්කාරක දකුණු…

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා මඟින් වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමට නොහැකි බව සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි

සංචරණ සීමා පැනවීමේ අපේක්ෂිත ඉලක්ක මේ වන විට ඉටු වී ඇත්දැයි සැක මතුවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය…

එක වසරට ළමුන් ඇතුළත් කිරීමට ඉල්ලුම්පත් භාරගන්නා අවසන් දිනය මසකින් දීර්ඝ කෙරේ

2021 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කිරීම සදහා ඉල්ලුම්පත් යොමු කිරීමට ලබාදී තිබූ කාලය දීර්ඝ කර ඇත. ඒ, රට තුල…