Tuesday, 10 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

නේටෝ සමුළුව හෙට පැවැත්වෙයි

හෙට පැවැත්වෙන නේටෝ හෙවත් උතුරැ අත්ලන්තික් සමුලු සංවිධානයේ රාජ්‍ය නායක සමුලුවේදී චීනයේ නැගී එන බලය පිළිබද වැඩි අවධානයක් යොමු කිරීමය…

විමල් නිවසේ සාකච්ඡාවක්

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේ විශේෂ රැස්වීමක්…

ඊයේ ආසාදිතයින් හමු වූ ප්‍රදේශ

මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් -19 ආසාදිතයින්ගෙන් ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. එම සංඛ්‍යාව 561කි.…

අධික වේගයෙන් ධාවනය වූ ඩිෆෙන්ඩර් රථයක් පෙරළීමෙන් වාහන කිහිපයකට හානි, පස් දෙනෙකුට තුවාලයි

අධික වේගයෙන් ධාවනය වූ ඩිෆෙන්ඩර් රථයක් වේගය පාලනය කරගත නොහැකිව පෙරළී යෑමෙන් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ යතුරුපැදි දෙකක් සහ තවත්…

මෙරට දිනක් තුළ වැඩිම එන්නත් ප්‍රමාණයක් එන්නත් කරනු ලැබූ දිනය ඊයේ දිනයයි

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ ක්‍රියාවලියේ දිනක් තුළ එන්නත් කළ වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වූ බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය…

බන්ධනාගාර රැඳවියන්ට ඥාතීන් සමඟ කතා බහ කිරීමට Zoom තාක්ෂණය ලබා දේ

වැලිකඩ, අඟුණකොළපැලැස්ස යන බන්ධනාගාර ඇතුළු බන්ධනාගාර 06ක සූම් තාක්ෂණය ඔස්සේ සිරකරුවන්ට ඔවුන්ගේ ඥාතීන් සමඟ කතා බහ කිරීමට නව ක්‍රමවේදයක් සකස්…

පිටින් එන්නත් කර ගැනීමේ සිද්ධියක් පුත්තලමෙන්

නියමිත එන්නත්කරණ ක්‍රමවේදයෙන් බැහැරව ඇතැම් දේශපාලඥයින්ගේ පෞද්ගලික කාර්යමණ්ඩල සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ සිදුවීමක් පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ශ්‍රී ලංකා…

තෙල් බාලාගේ දියණිය අත්අඩංගුවට

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ ඇය 41ක්…

මුහුදු මාර්ගයෙන් මෙරටට ආ හෙරොයින්

ගෑස් සිලින්ඩර් සහ ගෝනිවල අසුරා මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන පැමිණි හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ. අද අලුයම වැලිගම පොල්අතුමෝදර ප්‍රදේශයේදීයි…

කොවිඩ් මරණ 63ක්

කොවිඩ් ආසාදිත තවත් මරණ 63ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 2,136ක්…

ඊයේ සමස්ථ ආසාදිතයින් ගණන

ඊයේ දිනය තුළ තවත් කොවිඩ් -19 ආසාදිතයින් 707ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඊයේ දිනයේ සමස්ත…

අද කාලගුණය

අද දිනයේ මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ…

අද දිනයේ ආසාදිතයින් ගණන

අද දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 1,633ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත…

ළමුන් ශ්‍රමිකයන් ලෙස යොදාගත හැකි වයස් සීමාව අවු.14 අවු.16 දක්වා වැඩි කෙරේ

ළමයින් ශ්‍රමිකයින් ලෙස යොදා ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ නංවා තිබේ. ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ…

ඉන්ධන මිළ ඉහළ යාම නිසා බේකරි නිෂ්පාදන ඉහළ දැමීමට සිදුවන බව සමස්ථලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් සියලු බේකරි නිෂ්පාදන මිල ද ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.…