අද දිනයේ ආසාදිතයින් ගණන

අද දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 1,633ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන, 220,556ක් ලෙස ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *