ළමුන් ශ්‍රමිකයන් ලෙස යොදාගත හැකි වයස් සීමාව අවු.14 අවු.16 දක්වා වැඩි කෙරේ

ළමයින් ශ්‍රමිකයින් ලෙස යොදා ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ නංවා තිබේ.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති, මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *