අද ආසාදිතයින් 1,804කට සුව වී ඇත
අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,804ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 246,241ක්…
අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,804ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 246,241ක්…
කෝපායි පොලිස් ස්ථානයට වාර්තා වු සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශනය කර සැකකරුවන් 5දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ උදෑසන 10.15ට පමණ කෝපායි…
හලාවත නගරයේ සේදවත්ත ප්‍රදේශයේ සිදුවු පහරදීමක් සම්බන්ධයෙන් හලාවත නගර සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති…
දිවයින පුරා සියලු පාසල්වල ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල වෙත කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ අද ආරම්භ වේ. අධ්‍යාපන අමාත්‍යාංශය…
අද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ,…
ගැටලු පවතින පසුබිමක වුවද ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂය ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිසේත් සුදානම් නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර…
මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට…
28 හැවිරිදි සිය පුතුට පහර දී ඝාතනය කළ මව පියා ඇතුළු එකම පවුලේ සිව්දෙනෙකු හසලක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.…
අද දිනය තුළ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 506ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දිනය තුළ දී…
අද දිනය තුළ මෙරටින් කොවිඩ් මරණ 35ක් වාර්තා වී තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති එම මරණ…
සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත මඟින් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට ඉතා සුවිශේෂී රැකවරණයක් ලැබෙන බව දේශීය ව සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.…
අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,598 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මෙරට සුවය ලැබු…
පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් ලිංගික අපයෝජනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු බැංකු කළමනාකරු සහ උප පොලිස් පරීක්ෂකවරයා ලබන…
2021 උසස් පෙළ විභාගය සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා මේ වනවිටත් නිවේදනය කර ඇති දින පිළිබඳව තවදුරටත් සලකා බලා…
නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වතුයායේ වතු නිවාස පේළියක් මතට විශාල කොහොඹ ගසක් කඩා වැටීමෙන් වතු නිවාස කිහිපයකට දැඩි හානි…
පොළොන්නරුව – හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරියබටු ඔය ප්‍රදේශයේ දී අද උදෑසන 6ට පමණ බිහිසුණු රිය අනතුරක් සිදුව තිබේ.
විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් මාලඹේ, සුසිලාරාමය ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක දී හෂීෂ් නැමති මත්ද්‍රව්‍ය කිලෝ 12ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන…
නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ජපනයේ රැකියා දෙන පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කඩුවෙල අධිකරණයට මේ…
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් මිලියන 2ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 02 ක් මඟින් අද අලුයම…
මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…