සංචාරක ක්ෂේත්රය සඳහා ණය සහන පැකේජය දීර්ඝ කිරීමට මහ බැංකුව සලකා බලයි
කොවිඩ් වසංගතය හේතුවෙන් ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වන විට රටේ සියලුම අංශ දැඩි පීඩනයකට ලක්ව ඇති බව මහ…
කොවිඩ් වසංගතය හේතුවෙන් ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වන විට රටේ සියලුම අංශ දැඩි පීඩනයකට ලක්ව ඇති බව මහ…
මෙරට වයස අවුරුදු 20ට වැඩි පුරවැසියන්ට කොවිඩ්-19 බූස්ටර එන්නත ලබාදීමට බදාදා (24) තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය කෙහෙළිය රඹුක්වැල්ල…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් පළාත් 7ක් සඳහා බලපැවැත්වෙන පරිදි තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. දිවයිනට ගිණිකොන දෙසින්…
පසුගිය 12 වැනිදා සිට 22 වැනිදා දක්වා දින 10 තුළ දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් 24ක සිසුන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අනධ්‍යයන…
හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන වෘත්තීය සමිති 16ක් ඒකාබද්ධව දින දෙකක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණි.…
කින්නියා ප්‍රදේශයේදී පාලම පාරුව පෙරළීයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනා දෙසැම්බර් මස 08 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකිරීමට අධිකරණය නියෝග කර…
රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයෑමේ අරමුණින් ක්ෂේත්‍ර කිහිපයක සේවා කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යෑමට ඊයේ(24) සිට අවසර දීමට බලාපොරොත්තු වෙන බව…
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ වගකිවයුත්තන්ට එරෙහිව අධිකරණ ක්‍රියාදාමයට පෙර නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍යනම් එය පාර්ලිමේන්තුව හරහා සිදුකළ හැකි බව…
සිය සිරුරේ සඟවාගෙන නීතිවිරෝධී ලෙස රත්‍රං රැගෙන ආ බව කියන කාන්තාවන් අට දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයන් 10 දෙනෙකු ඉන්දීය රේගු…
තමන් පක්ෂයෙන් නෙරපා දැමීමට සමගි ජන බලවේගය ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ගොනු…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට අපහාස කළහොත් හෝ හිරිහැර කළහොත් ක්‍රියා කිරීමේ අයිතිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බල මණ්ඩලයට ලබාදිය යුතු බවට කථානායකවරයාට යෝජනා කරන…
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සාකච්ඡා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අඟහරුවාදා (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍ය…
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාළම අද(24) ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට…
ත්‍රිකුණාමලය කින්නියා හී කළපුවක ඊයේ (23) පාළම් පාරුවක් පෙරළීමෙන් පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. මිය ගිය පිරිස අතර පාසල් ළමුන්…
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ…
හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන වෘත්තීය සමිති 15ක් ඒකාබද්ධව සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ. අද(24)…
2022 වසර සඳහා වන අයවැය යෝජනාව දෙවනවර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මත විය. ඊට පක්ෂව ඡන්ද 153 ලැබුණු අතර විපක්ෂව…
සිරිල් ගාමිණී පියතුමන් සී.අයි.ඩී.යට කැඳවා ප්‍රශ්න කිරීමෙන් පියතුමන් පීඩනයට ලක්වන බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස සමගි ජන බලවේගයේ…
පාස්කු ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් ඇතැයි විශ්වාස කරන බව ගරු සිරිල් ගාමිණී පියතුමන් පවසයි. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ පාස්කු ඉරුදින…
පලිබෝධනාශක ඇතුළු කෘෂිරසායන ද්‍රව්‍ය 5ක් භාවිතය හා අලෙවිය තහනම් කරමින් මීට පෙර නිකුත් කර තිබූ ගැසට් පත්‍රය අවලංගු කිරීම ගැන…