චීන

පලිබෝධනාශක ගැසට්ටුව අවලංගු කිරීම ගැන ඇමති, රෙජිස්ට්‍රාර්ගෙන් කරුණු විමසයි

පලිබෝධනාශක ඇතුළු කෘෂිරසායන ද්‍රව්‍ය 5ක් භාවිතය හා අලෙවිය තහනම් කරමින් මීට පෙර නිකුත් කර තිබූ ගැසට් පත්‍රය අවලංගු කිරීම ගැන පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයාගෙන් කරුණු පැහැදිළි කිරීමක් කැඳවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *