දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ කැළඹීමක්
දිවයින ආසන්නයේ වර්ධනය වෙමින් පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (23) සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන…
දිවයින ආසන්නයේ වර්ධනය වෙමින් පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (23) සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන…
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර තිබේ.…
අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. අමාත්‍යවරයා මේ වන විට පෞද්ගලික…
රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බවත්, මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කෙරෙන හරිත කෘෂිකර්මාන්තයක් සඳහාම පමණක් බවත් ජනාධිපති…
අත්‍යාවශ්‍ය භාණ්ඩවල පාලන මිල ඉවත් කිරීම තුළින් පාරිභෝගිකයාට අසාධාරණයක් සිදුවී නොමැති බව ප්‍රකාශ කළ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, මිල පාලනය…
ගෑස් සඳහා පවතින අධික ඉල්ලුම සපුරාලීම සඳහා ගෑස් සිලින්ඩර ලක්ෂ 8කට අධික ප්‍රමාණයක් මේ සතියේදී වෙළෙඳපොළට නිකුත් කරන බව ලිට්‍රෝ…
COVID ආශ්‍රිත ගැටලුවක් හේතුවෙන් පාසලක් වසා දැමීම සම්බන්ධයෙන් අවසන් තීරණය සඳහා අනුමැතිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලබා ගත යුතුය. සෞඛ්‍ය…
ෆයිසර් එන්නත මිනිසුන්ට අහිතකර විය හැකි බව පවසමින් ෆයිසර් එන්නත ආනයනය කිරීම අවම කර අනෙකුත් එන්නත් කෙරෙහි වැඩි අවධානයක් යොමු…
මිලේනියම් සිටි බුද්ධි අංශ නිලධාරීන් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන නොමැති බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.…
ඩෙල්ටා ප්‍රභේදයේ තවත් උප පෙළපතක් ශ්‍රී ලංකාවෙන් අනාවරණය වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය…
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BLA) මගී තදබදය අවම කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නොවැම්බර් 17 වැනිදා සිට…
නව පරපුරේ ගායිකා යොහානි දිලෝකා ද සිල්වා මහත්මියට උපහාර දැක්වීමේ වැඩසටහනක් නොවැම්බර් 23 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන…
ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ (SLPP) ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සිකුරාදා (19) පාර්ලිමේන්තුවේදී පැවසුවේ ජනාධිපතිවරයාගේ පහළ නිලධාරීන්ගේ රථ පෙළ…
අසාද් සාලි මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවෙන් ඒ මහතා විත්තියේ සාක්කි කැඳවීමකින් තොරව නිදහස් කරන්නේ ද? නැද්ද? යන තීන්දුව…
ජාතික ශාක නිරෝධායන සේවාවේ වෘත්තිය සමිති 08ක් විරෝධතාවයක නිරත වුණි. ඒ අහිතකර ක්ෂුද්‍ර ජීවීන් අඩංගු බවට තහවුරු වූ කාබනික පොහොර…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළහොත් හෙට වුවද ආණ්ඩුවෙන් ඉවත්වීමට සිය මැතිඇමතිවරුන් සුදානම් බව අමාත්‍ය මහින්ද අමරවීර…
අවුරුදු 20ට ඉහළ විවිධ රෝගාබාධ හේතුවෙන් පීඩා ලබන සංකූලතා සහිත පුද්ගලයින් සඳහා කොවිඩ් මර්දන තෙවැනි එන්නත් මාත්‍රාවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය…
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි ජනතාව පිළිපදින්නේ දැයි සොයා බැලීම සඳහා බස්නාහිර පළාත තුළ විශේෂ…
කෙරවලපිටිය යුගදනවි බලාගාරයෙන් 40%ක් ඇමරිකානු සමාගමකට පැවරීමට රජය ගත් තීරණයට එරෙහිව වෙනම නීතීඥ මණ්ඩලයක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීමට කැබිනට්…
පනාමුර පොලිස් ස්ථානයේ සිරමැදිරියක ගෙල වැලලාගෙන සිටියදී හමුවූ ඉන්දික ජයරත්නගේ මරණයට හේතුව රජයේ රස පරීක්ෂකවරයාගේ නිගමනයෙන් පසුව තීරණය කරන බව…