නෙදර්ලන්ත අගමැති රොබ් ජෙටන් සහ සහකරු පළමු දරුවාගේ උපත අපේක්ෂාවෙන්
නෙදර්ලන්ත අග්රාමාත්ය රොබ් ජෙටන් සහ ඔහුගේ සහකරු වන ආර්ජන්ටිනා ජාතික ක්ෂේත්ර හොකී ක්රීඩක නිකොලස් කීනන් තම පළමු දරුවා අපේක්ෂාවෙන් සිටින බව සඳුදා (19) නිවේදනය කළහ. ඒ බව ඔවුන්…
ලේඛක
නෙදර්ලන්ත අග්රාමාත්ය රොබ් ජෙටන් සහ ඔහුගේ සහකරු වන ආර්ජන්ටිනා ජාතික ක්ෂේත්ර හොකී ක්රීඩක නිකොලස් කීනන් තම පළමු දරුවා අපේක්ෂාවෙන් සිටින බව සඳුදා (19) නිවේදනය කළහ. ඒ බව ඔවුන්…
රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිලට (MRP) වඩා වැඩි මිලකට ආනයනික කීරි සම්බා සහල් අලෙවි කිරීමේ වරදට වැලිමඩ ප්රදේශයේ සුපිරි වෙළෙඳසලකට රුපියල් 500,000ක දඩයක් නියම කර…
රාජකාරියේ නිරතව සිටියදී මත්පැන් පානය කරන බවට ලැබුණු තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවකදී හල්දුම්මුල්ල සොරගුණේ තැපැල් කාර්යාලයට අනුයුක්ත තැපැල්කරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී බෙදා නොහැර තිබූ…
2026 ඔක්තෝබර් 17 වැනිදා රට පුරා සිදුවූ විදුලි බිඳවැටීමත් සමඟ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පළමු විදුලි ජනක යන්ත්රය තවමත් අක්රිය තත්ත්වයේ පවතින බව කැබිනට්…
විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයකු ලෙස කටයුතු කළ සංජය සමරසිංහ මහතාට ඇප ලබාදී තිබේ. ඒ, ඔහුගේ නිවසේ සේප්පුවක තිබී සොයාගත් රුපියල් ලක්ෂ 18ක මුදලේ මූලාශ්රය…
රාජ්ය නිලධාරීන් සඳහා රත්නපුර නව නගරයේ නිවාස ඒකක 200කින් සමන්විත නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මේ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 5,886.97කි. වසර පහක කාලයක්…
සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා යෝජිත පනත් කෙටුම්පත මගින් 1988-89 කාලසීමාවේ පැවති මර්දනකාරී ක්රියාමාර්ගවලට සමාන තත්ත්වයක් යළි ඇතිවීමේ අවදානමක් පවතින බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ විපක්ෂ…
ජල නළයක සිදුවූ කාන්දුවක් හේතුවෙන් හදිසි අලුත්වැඩියා කටයුතු සිදුකිරීම නිසා බොරැල්ල ඩී.එස්. සේනානායක හන්දිය ආසන්නයේ ඩී.එස්. සේනානායක මාවතේ කොළඹ දෙසට ධාවනය වන මංතීරුවේ රථවාහන ගමනාගමනය සීමා කර ඇති…
ගල්අඟුරු ආනයනය සහ විදුලි උත්පාදනය සම්බන්ධයෙන් සිදුවී ඇතැයි සැලකෙන අක්රමිකතා හෝ නීතිවිරෝධී ක්රියාකාරකම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය 2026 දෙසැම්බර් 16 වැනිදා…
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත යටතේ පච්ච කොටා ගැනීම, දිගු කොණ්ඩයක් වවා ගැනීම හෝ විශේෂිත ඇඳුම් විලාසිතා අනුගමනය කිරීම හේතුවෙන් පමණක් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ඉඩ සැලසෙන බවට පැතිර…