Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

reporter

එකවර උපන් නිවුන් දරුවන් දෙදෙනාට ජීව විද්‍යාත්මක දෙමාපියන් දෙපිරිසක්

ඔස්ට්‍රේලියානු කාන්තාවක් එකම ගර්භණී කාලයකදී වෙනස් ජීව විද්‍යාත්මක දෙමාපියන්ට අයත් නිවුන් දරුවන් දෙදෙනෙකු බිහිකර තිබේ. එහිදී එක් දරුවෙකු ඇයගේම ස්වභාවික ගැබ් ගැනීමකින් පිළිසිඳගෙන ඇති අතර, අනෙක් දරුවා වෙනත්…

කාන්තාවන්ගේ සහ ළමුන්ගේ අසභ්‍ය ඡායාරූප පළ කරන ෆේස්බුක් කණ්ඩායම් ගැන පැමිණිලි කිරීමට පොලිසියෙන් ඊමේල් ලිපිනයක්

කාන්තාවන්ගේ සහ ළමුන්ගේ අසභ්‍ය ඡායාරූප මෙන්ම කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කළ වීඩියෝ ඇතුළු මෙවැනි අන්තර්ගතයන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම ඉහළ යාම හේතුවෙන්, එවැනි ෆේස්බුක් කණ්ඩායම් පිළිබඳව මහජනතාවට…

නායයෑමෙන් නිවාස අහිමි වූ පූනාගල පවුල් 50කට ජනපතිගෙන් “නවෝදයපුරම්” නිවාස ව්‍යාපෘතිය

2023 වසරේ සිදුවූ නායයෑමකින් නිවාස අහිමි වී වසර තුනහමාරකට ආසන්න කාලයක් අනාරක්ෂිත තත්ත්වයන් යටතේ ජීවත් වූ පූනාගල, කබරගල පවුල් 50ක් සඳහා ඉදිකළ “නවෝදයපුරම්” නිවාස ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර…

වාහන සහ ඉන්ධන භාවිතය ගැන චෝදනා හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රතික්ෂේප කරයි

හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය ධුර කාලය තුළ වාහන භාවිතය සහ ඉන්ධන පරිභෝජනය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ. විශේෂ විගණන වාර්තාවක දත්ත…

ආර්ථික අර්බුදය හේතුවෙන් අතරමඟ නතර වූ සෙත්සිරිපාය තුන්වැනි අදියරේ ඉදිකිරීම් යළි ඇරඹේ

ආර්ථික අර්බුදය හේතුවෙන් අතරමඟ නතර කර තිබූ සෙත්සිරිපාය කාර්යාල සංකීර්ණයේ තුන්වැනි අදියරේ ඉදිකිරීම් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ යළි ආරම්භ කර තිබේ. එහි ඉදිකිරීම් යළි…

මොළයේ ගෙඩියක් ඉවත් කළ ලොව පළමු කෘත්‍රිම බුද්ධි සහාය ලැබූ ශල්‍යකර්මය සාර්ථකයි: 48 හැවිරිදි පුද්ගලයෙකුගේ පෙනීමත් බේරාගනී

ලන්ඩනයේ ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් මොළයේ ගෙඩියක් ඉවත් කිරීම සඳහා ලොව ප්‍රථම සාර්ථක කෘත්‍රිම බුද්ධි සහාය ලැබූ ශල්‍යකර්මය සිදුකර ඇති අතර, එමගින් 48 හැවිරිදි පුද්ගලයෙකුගේ පෙනීම බේරා ගැනීමට හැකි…

ශ්‍රී ලංකා පොලිසිය 160 වැනි සංවත්සරයට සැරසෙයි: ජනතාවට දින තුනක් පුරා විශේෂ ප්‍රදර්ශනයක්

ශ්‍රී ලංකා පොලිසියේ 160 වැනි සංවත්සරය සැප්තැම්බර් 3 වැනිදාට යෙදී ඇති අතර, ජනතාව දැනුවත් කිරීම සහ පොලිසිය හා මහජනතාව අතර වඩාත් සමීප සබඳතාවක් ගොඩනැගීම අරමුණු කරගනිමින් වැඩසටහන් හා…

ඖෂධවේදීන් අගෝස්තු 31 වැනිදා එක්දින වැඩ වර්ජනයකට

“අමතර සේවා දීමනාව” සම්බන්ධ ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අගෝස්තු 31 වැනිදා පෙරවරු 8.00 සිට එක්දින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට රජයේ ඖෂධවේදීන්ගේ සංගමය තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශ…

රජයේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් දෙකක්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රජයේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ කරමින් තවත් මැදිහත්වීමේ පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ. එක් පෙත්සමක් නව සිංහල උරුමයේ නායක…

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයාගේ දියණිය 2027දී ඕස්ට්‍රේලියාවේ කාන්තා ක්‍රිකට් පිටියට

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු වන සංජේ බංගාර්ගේ දියණිය වන අනයා බංගාර්, 2027 මාර්තු මාසයේ සිට ඉහළ මට්ටමේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීමේ අරමුණින් ඕස්ට්‍රේලියාවේ තරගකාරී ක්‍රිකට් පිටියට…

ලොව වටා