Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

correspondent

ශ්‍රී ලංකාවේ සුළු භූ කම්පන දෙකක් වාර්තා වෙයි.

අද ශ්‍රී ලංකාවෙන් සුළු කම්පන දෙකක් වාර්තා වී තිබේ. ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් රික්ටර් මාපකයේ 3ක ප්‍රබලත්වයෙන් යුත් සුළු කම්පනයක් ද කිරින්ද ප්‍රදේශයෙන් රික්ටර් පරිමාණයේ 2.6ක ප්‍රබලත්වයෙන් යුත් තවත්…

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අවලංගු කරයි.

ඉස්ලාමාබාද්, පකිස්ථානය – දූෂණ නඩුවක් සම්බන්ධයෙන් පාකිස්තානයේ අධිකරණයක් විසින් හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අවලංගු කර ඇති බව ඛාන්ගේ නීතිඥවරයා පවසයි. ඛාන්ගේ නීති කණ්ඩායමේ කොටසක් වන…

2023 පළමු පාසල් වාරය අප්‍රේල් 5 වැනිදා ආරම්භ වෙයි.

2023 වසර සඳහා පළමු පාසල් වාරය අප්‍රේල් 5 වැනිදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ඔවුන් නිකුත් කළ නිවේදනයට අනුව පළමු පාසල් වාරය අප්‍රේල් 16 වැනිදා දක්වා…

A/L GIT විභාගය අද ආරම්භ වේ.

2019 වසරේ සිට වසර හතරක් සඳහා සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය අද (18) පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා පවසයි. ඒ අනුව 2019, 2020, 2021 සහ 2023 වසරවලට…

මහජන බැංකුවෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරයි.

රාජ්‍ය ආයතනවල බැංකු ගිණුම් පිළිබඳ වාර්තා මහජන බැංකුව ප්‍රතික්ෂේප කරයි. බැංකුවේ ගිණුම් වසා දැමීම සඳහා කිසිදු රාජ්‍ය ආයතනයකින් සෘජු හෝ වක්‍ර ඉල්ලීම් හෝ උපදෙස් ලැබී නොමැති බව බැංකුව…

ව්ලැඩිමීර් පුටින් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කරයි.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) වරෙන්තු නිකුත් කර ඇති බව BBC වාර්තා කරයි. යුක්රේනයේ සිට රුසියාවට ළමුන් නීති විරෝධී ලෙස පිටුවහල් කිරීම ඇතුළු…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංග අත්අඩංගුවට…

2011 වසරේ වවුනියාවේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින්…

රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට නොහැකි වූ සිසුන් සඳහා රුපියල් මිලියන 1.1 ක පොලී රහිත ණයක්.

රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට නොහැකි සිසුන්ට උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා රුපියල් මිලියන 1.1 ක පොලී රහිත ණය මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. මුදල්…

මුදල් ආරවුලක් මත දරුවෙකු පැහැරගත් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ…

වින්දිතයාගේ මව සමඟ ඇතිවූ මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත 16 හැවිරිදි දරුවෙකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොල්ගහවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර…

ඉන්දියානු දුම්රිය දෙපාර්තමේන්තුව බෞද්ධ චාරිකා සංචාර ආරම්භ කරයි

බුද්ධත්වයේ මාවතට පිවිසීමට මිනිසුන්ට පහසුකම් සැලසීම සඳහා, භාරත් ගෞරව් දුම්රිය සංකල්පය මත ඉන්දීය දුම්රිය ආහාර සැපයුම් සහ සංචාරක සංස්ථාවේ (IRCTC) බෞද්ධ සංචාරක සංචාරක දුම්රිය එහි අධ්‍යාත්මික ගමන ආරම්භ…