අපරාධ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයින්ට එල්ල වන චෝදනාවට සාලිය පීරිස් පිළිතුරු දෙයි.
ශ්රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති සාලිය පීරිස් මහතා අධිකරණ නඩු විභාගවලදී අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටින බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්රතිචාර දක්වා ඇත. පෙරේදා (23) කොළඹ පැවති…
