කිරිපිටි මිල අඩු කරයි.

ආනයනික කිරිපිටි මිල ලබන සතියේ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකාවේ කිරිපිටි ආනයනකරුවන් ඊයේ (23) නිවේදනය කළේය.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1 පැකට්ටුවක මිල රු. 200

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රු. 80, ඔවුන් කිව්වා.

මෙම මිල අඩු කිරීම 2023 මාර්තු 27 සඳුදා සිට ක්‍රියාත්මක වන බව කිරිපිටි ආනයනකරුවන් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *