ATM වංචාවක් සම්බන්ධයෙන් 24 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට…
ශ්රී ලංකාවේ විවිධ ප්රදේශවල ස්වයංක්රීය ටෙලර් යන්ත්ර වංචාවක් හරහා මූල්ය වංචාවක් සිදුකළ 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පිළියන්දල ප්රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු සන්තකයේ තිබූ ATM කාඩ්පත් 15කට…
