ශ්රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ආයතන කිහිපයක් කෝප් කමිටුව හමුවට කැඳවයි.
සීමාසහිත ශ්රීලංකන් ගුවන් සමාගම, ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාව, විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව ඇතුළු ආයතන ඉදිරි රැස්වීම් සතිය තුළ පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) හමුවට කැඳවීමට නියමිතය. ශ්රී…
