විදේශ විවාහ ලියාපදිංචි සඳහා සීමා ලිහිල් කිරීමට සැරසෙයි.
ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයින් අතර විවාහ ලියාපදිංචි කිරීමට අදාළව 2021 වසරේ නිකුත් කළ චක්‍රලේඛය වහා අත්හිටුවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ. එකී…
