නත්තලට සිරකරුවන් 300කට වැඩි පිරිසක් නිදහස් කිරීමට පියවර…

නත්තල නිමිත්තෙන් බන්ධනාගාරවල සිර දඬුවම් විඳිමින් සිටින රැඳවියන් 309 දෙනෙකු අද නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

නත්තල වෙනුවෙන් පිරිමි පුද්ගලයින් 306 දෙනෙකු සහ කාන්තාවන් 3 දෙනෙකු නිදහස් කිරීමට ලැයිස්තුගත කර ඇති බව ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *