රට ප‍්‍රකෘතිමත් කල හැක්කේ අපට බව සජිත් පවසයි.

රට ප්‍රකෘතිමත් කළ හැකි එකම බලවේගය සමගි ජන බලවේගය බව විපක්ෂනායක සහ සමඟි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

අද වන විට මුළු රටම විකෘති වී බංකොලොත් වී ඇති බවද පැවසූ ඔහු මෙම තත්ත්වයෙන් මුදාගෙන ප්‍රකෘතිමත් කර රට බේරාගත හැක්කේ තමනට බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ අක්කරෙයිපත්තු ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *