වසන්ත මුදලිගේ නිදහස් කරන්නැයි ඉහළ පෙළේ මානව හිමිකම් සංවිධාන 07ක් එක්වෙයි.
අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බලමණ්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම වහා නතර කරන ලෙස ඉහළ පෙළේ මානව හිමිකම් සංවිධාන කිහිපයක් ශ්රී ලංකා රජයෙන් ඉල්ලා තිබේ.…
