Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

correspondent

රජයෙන් පවුල් මිලියන දෙකක් සඳහා නොමිලේ සහල්…

සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට මසකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස දෙකක කාලයක් ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව…

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය විසුරුවා හැරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කිරීමට සූදානම් වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වත්මන් ක්‍රිකට් පරිපාලනය විසුරුවා හැර අන්තර්වාර ක්‍රිකට් පාලක මණ්ඩලයක් පත්කිරීමේ චේතනාන්විත ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.…

ඇෆ්ගන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් කාබුල් නුවරදී වෙඩි තබා ඝාතනය කරයි.

ඇෆ්ගනිස්තානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් කාබුල් නුවර ඇයගේ නිවසේදී නාඳුනන තුවක්කුකරුවන් විසින් ඝාතනය කර ඇති බව කාබුල් පොලිසිය පවසයි. ඉරිදා ප්‍රහාරයෙන් මුර්සල් නබිසාඩා සහ ඇගේ ආරක්ෂකයා වෙඩි තබා ඝාතනය…

විමල් වීරවංශට එරෙහි දූෂණ නඩුව සම්බන්ධව මූලික විරෝධතා පිළිබඳ නියෝගය පෙබරවාරි 28 වැනිදාට…

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ තමන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා ඇති දූෂණ නඩුව පවත්වාගෙන යාමේ හැකියාව අභියෝගයට ලක් කරමින් මතුකර ඇති මූලික විරෝධතා සම්බන්ධයෙන් වන නියෝගය පෙබරවාරි 28…

පාස්කු ප්‍රහාරයේ තීන්දුව සම්බන්ධව මෛත්‍රීපාල අදහස් දක්වයි.

2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පිටු 85කින් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් තමන් ඍජුව ප්‍රහාරයට සම්බන්ධ නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිබඳව…

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බව ජනපති පවසයි.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බව ජාතික තෛපොංගල් උත්සවයේදී ජනපති සහතික වෙයි සෑම ජන කොටසකටම අයත් ජනතාවගේ ගැටලු විසඳමින් සැමට සහජීවනයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැගීම…

එක්දින තරගවලදී ලකුණු 300+ කින් පරාජය වූ පළමු කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්වෙයි

එක්දින තරගයක් ලකුණු 300+කින් පරාජය වූ පළමු කණ්ඩායම බවට ශ්‍රී ලංකාව අද පත්වුණා. ලකුණු 391ක් හඹා ගිය ශ්‍රී ලංකාව ලකුණු 73කට දැවී ගියේය. පිරිමි එක්දින තරඟවල විශාලතම ජයග්‍රහණය:…

“සීතාවක ඔඩිසි” දුම්රිය ගමන ආරම්භ කරයි.

“සීතාවක ඔඩිසි” සුඛෝපභෝගී සංචාරක දුම්රිය අද සිය මංගල ගමන ආරම්භ කළේ කොටුව දුම්රිය ස්ථානයෙන්. ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා උත්සවාකාරයෙන් ගමන ආරම්භ කළේය. සීතාවක ප්‍රදේශය දෙස් විදෙස් සංචාරකයින්…

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘දිල්ලි’ නෞකාව ත්‍රිකුණාමල වරායට සේන්දු වෙයි.

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘දිල්ලි’ නෞකාව විධිමත් සංචාරයක් සඳහා අද (2023 ජනවාරි 15) උදෑසන ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායන්ට අනුකූලව මෙම නෞකාව…