කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් දිය හැකිද යන්න විමසා අධිකරණට දන්වන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.
ඒ අහිතකර ක්ෂුද්‍ර ජීවීන් අඩංගු බවට තහවුරු වූ කාබනික පොහොර තොගය රැගත් නෞකාව ශ්‍රී ලංකාව තුළට ඇතුළුකර නොගන්නා බවට ප්රතිඥාවකි.
එහිදී අධිකරණය නියෝග කළේ දෙසැම්බර් 08 වැනිදාට ඒ පිළිබඳ තීරණය අධිකරණයට දන්වන ලෙසය.