චීන පොහොර – කෘෂි ඇමතිගෙන් අධිකරණය කළ විමසීම

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් දිය හැකිද යන්න විමසා අධිකරණට දන්වන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

ඒ අහිතකර ක්ෂුද්‍ර ජීවීන් අඩංගු බවට තහවුරු වූ කාබනික පොහොර තොගය රැගත් නෞකාව ශ්‍රී ලංකාව තුළට ඇතුළුකර නොගන්නා බවට ප්‍රතිඥාවකි.

එහිදී අධිකරණය නියෝග කළේ දෙසැම්බර් 08 වැනිදාට ඒ පිළිබඳ තීරණය අධිකරණයට දන්වන ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *