#5differentlookchallenge හේතුවෙන් සමාජ මාධ්‍ය පරිශීලකයන් අවදානමක

මේ දිනවල Facebook ඇතුළු සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර ජනප්‍රිය, එකිනෙකට වෙනස් ඡායාරූප පළ කිරීමේ අභියෝගය හෙවත් #5differentlookchallenge අභියෝගය නිසා ඡායාරූප සයිබර් අපරාධ කරුවන් අතට පත්වීමේ අවධානමක් පවතින බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් ඔවුන් නිවේදනයක් නිකුත් කර සිටී. එම නිවේදනය පහතින්.

No description available.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *